2 කොරින්ති 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ සේවය මගින් ප්‍රකාශ කරන්නේ මිනිස් වර්ගයා+ කළ වැරදිවලට දඬුවම් නොදී+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන්+ මඟ උදා කර දී ඇති බවය. එම සමාදාන වීමේ පණිවිඩය+ දෙවි භාර දුන්නේ අපටය.+ කොලොස්සි 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එලෙසම පොළොවෙහි හෝ ස්වර්ගයෙහි හෝ ඇති අන් සියල්ල+ තමන් සමඟ සමාදාන කිරීමට+ ක්‍රිස්තුස්ව යොදාගැනීම සුදුසු බවත් දෙවි තීරණය කළේය. එම සමාදානය ඇති වූයේ+ වධකණුවක් මත+ ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙනි.+
19 ඒ සේවය මගින් ප්‍රකාශ කරන්නේ මිනිස් වර්ගයා+ කළ වැරදිවලට දඬුවම් නොදී+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන්+ මඟ උදා කර දී ඇති බවය. එම සමාදාන වීමේ පණිවිඩය+ දෙවි භාර දුන්නේ අපටය.+
20 එලෙසම පොළොවෙහි හෝ ස්වර්ගයෙහි හෝ ඇති අන් සියල්ල+ තමන් සමඟ සමාදාන කිරීමට+ ක්‍රිස්තුස්ව යොදාගැනීම සුදුසු බවත් දෙවි තීරණය කළේය. එම සමාදානය ඇති වූයේ+ වධකණුවක් මත+ ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙනි.+