ගීතාවලිය 119:176 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 176 අතරමං වූ බැටළුවෙකු මෙන් මම මංමුළා වුණෙමි.+ ඔබේ සේවකයාව+ සොයා, නැවත රැගෙන යන්න.මන්ද ඔබේ සේවකයා වන මට ඔබේ ආඥා අමතක වී නැත.+ එසකියෙල් 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ බැටළුවෝ+ සියලු කඳු මතද හෙල් මතද මංමුළා වී ගියෝය.+ උන් පොළොවේ සීසීකඩ විසිර ගියෝය. එහෙත් උන්ව සොයාගැනීමට කිසිවෙක් උත්සාහ කළේ නැත. 1 පේතෘස් 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.
176 අතරමං වූ බැටළුවෙකු මෙන් මම මංමුළා වුණෙමි.+ ඔබේ සේවකයාව+ සොයා, නැවත රැගෙන යන්න.මන්ද ඔබේ සේවකයා වන මට ඔබේ ආඥා අමතක වී නැත.+
6 මාගේ බැටළුවෝ+ සියලු කඳු මතද හෙල් මතද මංමුළා වී ගියෝය.+ උන් පොළොවේ සීසීකඩ විසිර ගියෝය. එහෙත් උන්ව සොයාගැනීමට කිසිවෙක් උත්සාහ කළේ නැත.
25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.