ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 27:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 මඟ යන එන අය තම හිස් වනවනා+ ඔහුට නින්දා කරමින්,+

  • මතෙව් 27:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 එලෙසම නායක පූජකයෝ, නීතිය පිටපත් කරන්නන් හා වැඩිමහල්ලන් සමඟ එකතු වී ඔහුට කවටකම් කරමින් මෙසේ කීවෝය.+

  • යොහන් 19:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට පිලාත් යේසුස්ට කසයෙන් තැළීමට අණ දුන්නේය.+

  • 1 පේතෘස් 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔහුට නින්දා කළ විට+ ඔහු නින්දා කළේ නැත.+ වධ හිංසාවලට ලක් වූ විට+ ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න