යොහන් 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+ 1 කොරින්ති 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙයින් මුහුන් ඇති පරණ පිටි පිඩ ඉවත් කර දමා අලුත් පිටි පිඩක් බවට පත් වන්න.+ ඇත්තෙන්ම අපගේ පාස්කු යාගය+ වන ක්‍රිස්තුස්ව+ පූජා කර ඇති නිසා+ ඔබ මුහුන්වලින් නිදහස් විය යුතුයි.
29 ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+
7 එහෙයින් මුහුන් ඇති පරණ පිටි පිඩ ඉවත් කර දමා අලුත් පිටි පිඩක් බවට පත් වන්න.+ ඇත්තෙන්ම අපගේ පාස්කු යාගය+ වන ක්‍රිස්තුස්ව+ පූජා කර ඇති නිසා+ ඔබ මුහුන්වලින් නිදහස් විය යුතුයි.