මතෙව් 27:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ඔහු එක වචනයකින්වත් පිළිතුරු දුන්නේ නැත. එහෙයින් ආණ්ඩුකාරයා බොහෝ සෙයින් පුදුම විය.+ ක්‍රියා 8:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔහු ශුද්ධ ලියවිල්ලෙන් හඬ නඟා කියවමින් සිටි කොටස මතු දැක්වේ. “ඔහුව ගෙන ගියේ මරන්න ගෙන යන බැටළුවෙකු මෙනි. බැටළු පැටවෙකු තම ලොම් කපන්නා ඉදිරියෙහි නිහඬව සිටින්නා සේ ඔහුද නිහඬව සිටියේය.+
32 ඔහු ශුද්ධ ලියවිල්ලෙන් හඬ නඟා කියවමින් සිටි කොටස මතු දැක්වේ. “ඔහුව ගෙන ගියේ මරන්න ගෙන යන බැටළුවෙකු මෙනි. බැටළු පැටවෙකු තම ලොම් කපන්නා ඉදිරියෙහි නිහඬව සිටින්නා සේ ඔහුද නිහඬව සිටියේය.+