ගීතාවලිය 22:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 බල්ලෝ මා වට කරගෙන සිටිති.+අපරාධකරුවෝ එකතු වී මාව කොටු කරගෙන සිටිති.+සිංහයෙකු මෙන් ඔවුහු මාගේ අත් පා හපා කති.+ මතෙව් 26:65 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 එවිට උත්තම පූජකයා තම පිට වස්ත්‍ර ඉරාගනිමින් මෙසේ කීවේය. “ඔහු දැන් කළේ දේවඅපහාසයක්!+ අපට තව සාක්ෂිකරුවන් අවශ්‍ය නැහැ.+ දැන් ඔහුගේ දේවඅපහාසය ඔබට ඇහුණා නේද?+ යොහන් 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යුදෙව්වරු ඔහුට මෙසේ පිළිතුරු දුන්නෝය. “තමා දෙවිගේ පුත්‍රයා කියා ඔහු පවසා තිබෙනවා.+ අපේ නීතියට+ අනුව එය මරණ දණ්ඩනය ලැබිය යුතු වරදක්.”
16 බල්ලෝ මා වට කරගෙන සිටිති.+අපරාධකරුවෝ එකතු වී මාව කොටු කරගෙන සිටිති.+සිංහයෙකු මෙන් ඔවුහු මාගේ අත් පා හපා කති.+
65 එවිට උත්තම පූජකයා තම පිට වස්ත්‍ර ඉරාගනිමින් මෙසේ කීවේය. “ඔහු දැන් කළේ දේවඅපහාසයක්!+ අපට තව සාක්ෂිකරුවන් අවශ්‍ය නැහැ.+ දැන් ඔහුගේ දේවඅපහාසය ඔබට ඇහුණා නේද?+
7 යුදෙව්වරු ඔහුට මෙසේ පිළිතුරු දුන්නෝය. “තමා දෙවිගේ පුත්‍රයා කියා ඔහු පවසා තිබෙනවා.+ අපේ නීතියට+ අනුව එය මරණ දණ්ඩනය ලැබිය යුතු වරදක්.”