ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 13:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කඩුව, දැන් නැඟිට මා පත් කළ එඬේරාට+ පහර දෙන්න. මා සමඟ කිට්ටුවෙන් වැඩ කළ තැනැත්තාට+ පහර දෙන්න. එඬේරාට පහර දෙන්න.+ එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත.+ නමුත් සමාජයේ පහත්යයි සලකන අයට මම අනුකම්පා කර මාගේ ප්‍රේමය පෙන්වන්නෙමි.”+

  • ලූක් 2:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙකුගේ සිත්වල ඇති දේ අනාවරණය වෙයි.+ (ඇත්තෙන්ම ඔහු නිසා දිග කඩුවක් ඔබේ හදවත පසාරු කරගෙන යයි.)”+

  • රෝම 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඇත්තෙන්ම අප අසරණව* සිටි විට+ ක්‍රිස්තුස් නියමිත කාලයේදී පැමිණ දෙවිට කිසි භක්තියක් නොදක්වන මිනිසුන් උදෙසා මිය ගියේය.+

  • හෙබ්‍රෙව් 9:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එසේ වුණා නම් පොළොවේ දරුවන් බිහි වුණු දා*+ පටන් බොහෝ වරක් දුක් විඳීමට ඔහුට සිදු වනු ඇත. නමුත් පවතින මෙම සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේදී+ මෙලොවට පැමිණි ඔහු+ තම ජීවිතය පූජා කිරීමෙන් පාපය පහ කර ඇත.+ ඒ දේ ඔහුට නැවත වරක් කිරීමට අවශ්‍ය වන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න