ක්‍රියා 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+ ක්‍රියා 7:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+
15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+
52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+