2 කොරින්ති 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කිසිදා පාපයක් නොකළ ඒ තැනැත්තාව+ අප වෙනුවෙන් පාප පූජාවක් ලෙස+ දෙවි ඉදිරිපත් කළේය. එසේ කළේ ඔහු මාර්ගයෙන් අපට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වීමට+ මඟ උදා කර දීම සඳහාය. හෙබ්‍රෙව් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මන්ද අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ.+ ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.+ 1 පේතෘස් 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+
21 කිසිදා පාපයක් නොකළ ඒ තැනැත්තාව+ අප වෙනුවෙන් පාප පූජාවක් ලෙස+ දෙවි ඉදිරිපත් කළේය. එසේ කළේ ඔහු මාර්ගයෙන් අපට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වීමට+ මඟ උදා කර දීම සඳහාය.
15 මන්ද අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ.+ ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.+
24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+