ලෙවී කතාව 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ආරොන් තමා උදෙසා පාප පූජාවක් ලෙස ගෙනා වස්සාව මරා ඔප්පු කර තම පාපවලට හා තම ගෙයි වැසියන්ගේ පාපවලට සමාව ලබාගත යුතුයි.+ 2 කොරින්ති 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කිසිදා පාපයක් නොකළ ඒ තැනැත්තාව+ අප වෙනුවෙන් පාප පූජාවක් ලෙස+ දෙවි ඉදිරිපත් කළේය. එසේ කළේ ඔහු මාර්ගයෙන් අපට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වීමට+ මඟ උදා කර දීම සඳහාය. හෙබ්‍රෙව් 7:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අනිකුත් උත්තම පූජකයන් කරන ආකාරයට ඔහු දිනපතාම+ තමන් වෙනුවෙන්ද+ ඉන්පසුව ජනයා වෙනුවෙන්ද+ පූජා ඔප්පු කිරීමට අවශ්‍ය නැත. (මන්ද ඔහු තම ජීවිතය සදහටම එක වරක්+ පූජා කළේය.+ ඒ දේ නැවත වරක් කිරීමට අවශ්‍යතාවක් නැත.)
11 “ආරොන් තමා උදෙසා පාප පූජාවක් ලෙස ගෙනා වස්සාව මරා ඔප්පු කර තම පාපවලට හා තම ගෙයි වැසියන්ගේ පාපවලට සමාව ලබාගත යුතුයි.+
21 කිසිදා පාපයක් නොකළ ඒ තැනැත්තාව+ අප වෙනුවෙන් පාප පූජාවක් ලෙස+ දෙවි ඉදිරිපත් කළේය. එසේ කළේ ඔහු මාර්ගයෙන් අපට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වීමට+ මඟ උදා කර දීම සඳහාය.
27 අනිකුත් උත්තම පූජකයන් කරන ආකාරයට ඔහු දිනපතාම+ තමන් වෙනුවෙන්ද+ ඉන්පසුව ජනයා වෙනුවෙන්ද+ පූජා ඔප්පු කිරීමට අවශ්‍ය නැත. (මන්ද ඔහු තම ජීවිතය සදහටම එක වරක්+ පූජා කළේය.+ ඒ දේ නැවත වරක් කිරීමට අවශ්‍යතාවක් නැත.)