යොහන් 4:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත්+ ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත්+ මම සලකන්නේ මගේ කෑම ලෙසයි.+ රෝම 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+
34 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත්+ ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත්+ මම සලකන්නේ මගේ කෑම ලෙසයි.+