ගීතාවලිය 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 වතුර බිමට හැළෙන්නාක් මෙන් මාගේ ශක්තිය මාගෙන් පහව ගියේය.+මාගේ ඇටකටු සියල්ල සන්ධිවලින් වෙන් වී ඇත.+මාගේ හදවත ඉටි මෙන් උණු වී+ඇතුළාන්තයටම ගලා ගොස් ඇත.+ මතෙව් 26:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+ හෙබ්‍රෙව් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එම ‘දරුවන්’ ලේ ඇට මස් නහර* සහිත මිනිසුන් වන නිසා ඔහුද ඒ හා සමාන මිනිසෙක් වූයේය.+ එසේ මිනිසෙකු ලෙස ඔහු වින්ද මරණය මගින්+ මරණය ගෙන ඒමට බලය ඇති+ යක්ෂයාව+ නැති කර දැමීමට ඔහු පියවර ගත්තේය.+ 1 පේතෘස් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+
14 වතුර බිමට හැළෙන්නාක් මෙන් මාගේ ශක්තිය මාගෙන් පහව ගියේය.+මාගේ ඇටකටු සියල්ල සන්ධිවලින් වෙන් වී ඇත.+මාගේ හදවත ඉටි මෙන් උණු වී+ඇතුළාන්තයටම ගලා ගොස් ඇත.+
28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+
14 එම ‘දරුවන්’ ලේ ඇට මස් නහර* සහිත මිනිසුන් වන නිසා ඔහුද ඒ හා සමාන මිනිසෙක් වූයේය.+ එසේ මිනිසෙකු ලෙස ඔහු වින්ද මරණය මගින්+ මරණය ගෙන ඒමට බලය ඇති+ යක්ෂයාව+ නැති කර දැමීමට ඔහු පියවර ගත්තේය.+
19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+