ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 11:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් සාමාන්‍ය විදිහට තම ජීවිතය ගත කළ විට,+ ‘මෙන්න, කෑදර, වයින් බීමට ලොල් වූ මිනිසෙක් ඇවිත්. ඔහු බදු එකතු කරන්නන්ගේද පව්කාරයන්ගේද මිත්‍රයෙක්’+ කියා මිනිසුන් කියනවා. නමුත් ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි.”+

  • මාක් 15:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මේ අතර කොල්ලකාරයන් දෙදෙනෙකුව ඔවුහු ඔහු දෙපස තිබූ කණුවල එල්ලූහ. එක් කෙනෙකු සිටියේ ඔහුගේ දකුණු පැත්තෙහිය. අනික් තැනැත්තා ඔහුගේ වම් පැත්තෙහිය.+

  • ලූක් 22:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 මන්ද ‘ඔහුව නීතිය නොතකන පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලැබුවේය’+ කියා මා සම්බන්ධයෙන් ලියා තිබෙන දේ ඉටු විය යුතුයි. ඇත්තෙන්ම ඒ දේවල් දැන් ඉටු වෙනවා.”+

  • ලූක් 23:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 යේසුස් සමඟ මරණයට පත් කිරීම සඳහා අපරාධකරුවන් දෙදෙනෙකුවද රැගෙන යන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න