ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 49:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා දෙවි මෙසේ පොරොන්දු වී ඇත. “බලවන්තයා අල්ලාගෙන ගිය සිරකරුවන්ව මම නිදහස් කරමි.+ කුරිරු පාලකයා යටතේ සිටින වහලුන් ඔහුගේ අතින් බේරී එනු ඇත.+ ඔබට විරුද්ධව සටන් කරන සියල්ලන්ට විරුද්ධව මම සටන් කරමි.+ ඔබේ දරුවන්වද මම බේරාගන්නෙමි.+

  • දානියෙල් 2:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+

  • ක්‍රියා 26:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ අතරතුර ඔබ ඔවුන්ගේ ඇස් පහදනවා.+ එමගින් අන්ධකාරයෙන්+ ආලෝකය වෙතටත්+ සාතන්ගේ බලපෑමෙන් මිදී+ දෙවි වෙතටත් හැරෙන්න ඔවුන්ට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තම පව්වලට සමාව ලබාගන්නත්+ මා කෙරෙහි විශ්වාසය තැබීමෙන් ශුද්ධ කරනු ලැබූ අය* සමඟ+ උරුමයක් ලබාගන්නත්+ ඔවුන්ට අවස්ථාව උදා වෙනවා.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න