සෙකරියා 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි මුළු පොළොවටම රජ වන්නේය.+ ඒ කාලයේදී සියලුදෙනා යෙහෝවා දෙවිව එකම සැබෑ දෙවි ලෙස පිළිගනු ඇත.+ ඔහුව එක නාමයකින් හඳුන්වනු ඇත.+ රෝම 3:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එහෙයින් දෙවි යුදෙව්වරුන්ට පමණක් අයිති දෙවි කෙනෙක්ද?+ ඔහු වෙනත් ජාතීන්වලට අයිති අයගෙත් දෙවි වන්නේ නැද්ද?+ එසේය, ඔහු වෙනත් ජාතීන්ගේද දෙවි වන්නේය.+
9 යෙහෝවා දෙවි මුළු පොළොවටම රජ වන්නේය.+ ඒ කාලයේදී සියලුදෙනා යෙහෝවා දෙවිව එකම සැබෑ දෙවි ලෙස පිළිගනු ඇත.+ ඔහුව එක නාමයකින් හඳුන්වනු ඇත.+
29 එහෙයින් දෙවි යුදෙව්වරුන්ට පමණක් අයිති දෙවි කෙනෙක්ද?+ ඔහු වෙනත් ජාතීන්වලට අයිති අයගෙත් දෙවි වන්නේ නැද්ද?+ එසේය, ඔහු වෙනත් ජාතීන්ගේද දෙවි වන්නේය.+