යෙසායා 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙත් යෙහෝවා දෙවි යාකොබ්ට දයාව පෙන්වා+ ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් තම සෙනඟ ලෙස තෝරාගනු ඇත.+ ඔවුන්ට තමන්ගේ දේශයේ සුවසේ ජීවත් වීමට ඔහු ඉඩ සලසා දෙයි.+ විදේශිකයෝද යාකොබ්ගේ සෙනඟ වෙතට පැමිණ ඔවුන් සමඟ එකමුතුව වාසය කරති.+ එෆීස 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් දයාවෙන් පිරී දෙවි+ අපට ඉමහත් ප්‍රේමයක් පෙන්වූ නිසා,+
14 එහෙත් යෙහෝවා දෙවි යාකොබ්ට දයාව පෙන්වා+ ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් තම සෙනඟ ලෙස තෝරාගනු ඇත.+ ඔවුන්ට තමන්ගේ දේශයේ සුවසේ ජීවත් වීමට ඔහු ඉඩ සලසා දෙයි.+ විදේශිකයෝද යාකොබ්ගේ සෙනඟ වෙතට පැමිණ ඔවුන් සමඟ එකමුතුව වාසය කරති.+