ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 6:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 පියාණන් මට භාර දෙන සෑම කෙනෙක්ම මා ළඟට එයි. මා ළඟට එන අයව මම කොහෙත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.+

  • යාකොබ් 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.+ පව්කාරයෙනි, ඔබේ දෑත් පිරිසිදු කරගන්න.+ දෙගිඩියාවෙන් සිටින්නෙනි,+ ඔබේ සිත් පවිත්‍ර කරගන්න.+

  • එළිදරව් 3:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මා ඔබට දෙන අවවාදය මෙයයි. ගින්නෙන් පවිත්‍ර වූ රන් මාගෙන් මිල දී ගන්න.+ එවිට ඔබට ධනවත් විය හැක. මාගෙන් සුදු වස්ත්‍රද මිල දී ගන්න. එවිට අන් අය ඔබේ නිරුවත්කම දැකීමෙන් ඔබට ඇති වන ලැජ්ජාව විඳීමට ඔබට සිදු වන්නේ නැත.+ එලෙසම මාගෙන් නේත්‍රාලේප මිල දී ගන්න. ඒවා ඔබේ ඇස්වල ආලේප කිරීමෙන්+ ඔබට පැහැදිලිව දැකීමට හැකි වනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න