හිතෝපදේශ 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි.+ හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා සෑමවිටම නිසි මඟ පෙන්වීම් ලබාගනියි.+ හිතෝපදේශ 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මාගේ පුත්‍රය, මාගේ වචන පිළිගන්න.+ මාගේ වදන්වලට සවන් යොමු කරන්න.+
5 ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි.+ හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා සෑමවිටම නිසි මඟ පෙන්වීම් ලබාගනියි.+