ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 දෙවි මාගේ පවුල දෙස බලන්නේ ඒ හා සමානවය.+

      ඔහු පිළිවෙළකට සකස් කළ+ ස්ථිර ගිවිසුමක්+ මා සමඟ ඇති කළේය.

      එය සදහටම පවතින්නේය.

      මට ගැලවීම ලැබෙන්නේ එමගිනි.+ එය මාගේ ප්‍රීතියද වන්නේය.

      දෙවි එය සාර්ථක වීමට සලස්වන්නේ එනිසාය.+

  • යෙසායා 61:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ‘මන්ද යෙහෝවා දෙවි වන මම යුක්තියට ප්‍රිය කරමි.+ අධර්මිෂ්ඨකමත් සොරකමත් මම හෙළාදකිමි.+ මම විශ්වාසවන්ත ලෙස ඔවුන්ගේ ක්‍රියාවලට සුදුසු ප්‍රතිඵල දී+ ඔවුන් සමඟ සදහටම පවතින ගිවිසුමක් ඇති කරගන්නෙමි.’+

  • හෙබ්‍රෙව් 13:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න