2 සාමුවෙල් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+ ගීතාවලිය 89:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මම සදහටම ඔහුට ප්‍රේමය* පෙන්වන්නෙමි.+ඔහු සමඟ මා කළ ගිවිසුම කිසිදා කඩ නොවන්නේය.+ යෙරෙමියා 33:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘අහසටද පොළොවටද නියමයන් දී+ දවාල හා රාත්‍රිය සමඟ මා ඇති කරගත් ගිවිසුම+ ස්ථිරව පිහිටුවා තිබෙන්නාක් මෙන් ක්‍රියා 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වේ ඔහුව නැවත කිසිදාක විනාශ කළ නොහැකි ආකාරයකිනුයි. ඒ බව, ‘මම දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය ඔබ සැමට අනිවාර්යයෙන්ම පෙන්වන්නෙමි’ යන වචනවලිනුත් සනාථ වෙනවා.+
16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+
25 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘අහසටද පොළොවටද නියමයන් දී+ දවාල හා රාත්‍රිය සමඟ මා ඇති කරගත් ගිවිසුම+ ස්ථිරව පිහිටුවා තිබෙන්නාක් මෙන්
34 දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වේ ඔහුව නැවත කිසිදාක විනාශ කළ නොහැකි ආකාරයකිනුයි. ඒ බව, ‘මම දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය ඔබ සැමට අනිවාර්යයෙන්ම පෙන්වන්නෙමි’ යන වචනවලිනුත් සනාථ වෙනවා.+