ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහුගේ සිත දූෂිත අදහස්වලින් පිරී තිබේ.+ සැමවිටම දුෂ්ට දේ කරන්න කුමන්ත්‍රණය+ කරන ඔහු නිතරම බලන්නේ එකිනෙකා අතරේ භේද පතුරවන්නයි.+

  • යෙරෙමියා 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙරුසලමේ වැසියනි, තව කොපමණ කාලයක් ඔබ දුෂ්ට සිතුවිලි ඇතුව ජීවත් වෙනවාද?+ මේ විපතෙන් ගැලවීමට නම් ඔබ තුළ තිබෙන දුෂ්ට සිතුවිලි සම්පූර්ණයෙන්ම සෝදා ඉවත් කරගන්න.+

  • යාකොබ් 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.+ ඔහු පව් කරන විට එහි ප්‍රතිඵලය මරණයයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න