ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 23:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත.+

      මනුෂ්‍යයන් තමන් ගත් තීරණ ගැන පසුතැවෙන නමුත් දෙවි තම තීරණ ගැන පසුතැවෙන්නේ නැත.+

      දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය.

      ඔහු යමක් තීන්දු කළොත් එය එලෙසම කරන්නේය.+

  • යෙසායා 46:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ අරමුණ ඉටු කිරීම සඳහා+ මම නැඟෙනහිර දෙසින් ගිජු පක්ෂියෙකු+ වැනි මනුෂ්‍යයෙකුට හඬගසන්නෙමි. ඔහු ඈත එපිට තිබෙන දේශයකින් පැමිණෙන්නේය. මා කියූ දේ මම ඒ අයුරින්ම ඉටු කරන්නෙමි.+ මම අරමුණු කළ ලෙසම කරමි.+

  • හෙබ්‍රෙව් 6:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 දෙවි ආබ්‍රහම්ට පොරොන්දුව දුන් විට+ තමාට වඩා උතුම් කෙනෙකු නැති නිසා තමාගේම නාමයෙන් දිවුරා,+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න