ගීතාවලිය 85:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයට ඔහු ගැලවීම ලබා දෙනු ඇත.+එබැවින් අපේ දේශය ඔහුගේ තේජසින් පිරී යනු ඇත.+ යෙසායා 51:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මාගේ ධර්මිෂ්ඨකම හෙළි කිරීමට කාලය ඉතා ළඟය.+ මා දෙන ගැලවීම+ ඔබ අද්දකිනු ඇත. මම මාගේ බලය යොදාගෙන ජනයාව විනිශ්චය කරමි.+ දූපත්වල වැසියෝ පවා මා කෙරෙහි බලාපොරොත්තු තබනු ඇත.+ මාගේ බලය ලැබෙන තුරු ඔවුහු ආශාවෙන් බලා සිටිති.+ 2 කොරින්ති 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔහු මෙසේ කියයි. “මගේ අනුමැතිය ඇති කාලයකදී මම ඔබට සවන් දුන්නෙමි. ගැලවීම ලබා දෙන දිනයේදී මම ඔබට පිහිට වුණෙමි.”+ ඇත්තෙන්ම දෙවිගේ විශේෂ අනුමැතිය ඇති ඒ කාලය දැන් උදා වී ඇත.+ ගැලවීම ලබා දෙන දිනයද දැන් උදා වී ඇත.+
5 මාගේ ධර්මිෂ්ඨකම හෙළි කිරීමට කාලය ඉතා ළඟය.+ මා දෙන ගැලවීම+ ඔබ අද්දකිනු ඇත. මම මාගේ බලය යොදාගෙන ජනයාව විනිශ්චය කරමි.+ දූපත්වල වැසියෝ පවා මා කෙරෙහි බලාපොරොත්තු තබනු ඇත.+ මාගේ බලය ලැබෙන තුරු ඔවුහු ආශාවෙන් බලා සිටිති.+
2 මන්ද ඔහු මෙසේ කියයි. “මගේ අනුමැතිය ඇති කාලයකදී මම ඔබට සවන් දුන්නෙමි. ගැලවීම ලබා දෙන දිනයේදී මම ඔබට පිහිට වුණෙමි.”+ ඇත්තෙන්ම දෙවිගේ විශේෂ අනුමැතිය ඇති ඒ කාලය දැන් උදා වී ඇත.+ ගැලවීම ලබා දෙන දිනයද දැන් උදා වී ඇත.+