ලෙවී කතාව 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඔබ මගේ ආඥාවලට කීකරු වෙමින් මගේ පනත්වලට අනුව ජීවත් වුණොත්+ හිතෝපදේශ 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එබැවින් ඔබට ලැබෙන උපදෙස් හා හික්මවීම් හදවතින්ම පිළිගෙන+ කිසිදා ඒවා අත් නොහරින්න.+ ඒවා ඉතා උසස් කොට සලකන්න. මන්ද එමගින් ඔබට ජීවනය අත් වෙයි.+
13 එබැවින් ඔබට ලැබෙන උපදෙස් හා හික්මවීම් හදවතින්ම පිළිගෙන+ කිසිදා ඒවා අත් නොහරින්න.+ ඒවා ඉතා උසස් කොට සලකන්න. මන්ද එමගින් ඔබට ජීවනය අත් වෙයි.+