ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඊශ්‍රායෙල්හි සියලුදෙනා ඔහු ගැන හඬා වැලපී+ ඔහුව තැන්පත් කරයි. මන්ද යෙරොබොවම් රජුගේ ගෙයි වැසියන් අතරින් යම් හොඳ ගුණාංගයක් තියෙන එකම තැනැත්තා ඔහුයි. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා එය දැක තිබෙන නිසා යෙරොබොවම් රජුගේ පවුලට අයිති අයගෙන් ගෞරවාන්විත ලෙස තැන්පත් කරනු ලබන්නේ ඔහුව පමණයි.+

  • 2 රාජාවලිය 22:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ඒ නිසා මා මේ දේශයට ගෙනෙන කිසි විපතක් ඔබ නොදකින්නෙහිය. මම ඔබට ඔබේ මුතුන්මිත්තන් මෙන් සමාදානයෙන් මිය යෑමට ඉඩහරින්නෙමි.+ ඔබට හිමි සොහොන් ගෙයි ඔබව තැන්පත් කරනු ලබන්නේය.”’”+ ඔවුහු පැමිණ රජුට ඒ සියල්ල දැන්වූවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න