ද්විතීය කතාව 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ ඒ දේශයට ගිය පසු, ඔබ පලවාහැරිය ජාතීන් තම දෙවිවරුන්ව ඇදහීම සඳහා කඳු මුදුන්වල හා සරුවට වැඩුණු ගස් අසල තනා ඇති පූජනීය ස්ථාන+ ඔබ දකියි. ඔබ ඒවා සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ 1 රාජාවලිය 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුහුද සෑම කඳු මුදුනකම+ සහ සරුසාරව වැඩුණු සෑම ගසක් යටම+ පූජනීය ස්ථානත්+ නමස්කාරය සඳහා කණු+ සහ කුලුනුත්+ සෑදුවෝය. 2 රාජාවලිය 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු පූජනීය ස්ථාන හා කඳු මුදුන් මතද+ සරුසාරව වැඩුණු සෑම ගසක් යටද+ පූජා හා සුවඳ දුම් ඔප්පු කළේය.+
2 ඔබ ඒ දේශයට ගිය පසු, ඔබ පලවාහැරිය ජාතීන් තම දෙවිවරුන්ව ඇදහීම සඳහා කඳු මුදුන්වල හා සරුවට වැඩුණු ගස් අසල තනා ඇති පූජනීය ස්ථාන+ ඔබ දකියි. ඔබ ඒවා සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+
23 ඔවුහුද සෑම කඳු මුදුනකම+ සහ සරුසාරව වැඩුණු සෑම ගසක් යටම+ පූජනීය ස්ථානත්+ නමස්කාරය සඳහා කණු+ සහ කුලුනුත්+ සෑදුවෝය.