හබක්කුක් 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘ලී කැබැල්ලකට කතා කර, “අනේ, නැඟිටින්න” කියාත් කතා කළ නොහැකි ගලකට, “අනේ, දැන් අවදි වී කළ යුතු දේ අපට කියා දෙන්න”+ කියාත් පවසන තැනැත්තාට දුක් වේ! මන්ද ඒවා රන් රිදීවලින් ආලේප කර තිබුණද+ ඒවාට පණ නැත.+
19 “‘ලී කැබැල්ලකට කතා කර, “අනේ, නැඟිටින්න” කියාත් කතා කළ නොහැකි ගලකට, “අනේ, දැන් අවදි වී කළ යුතු දේ අපට කියා දෙන්න”+ කියාත් පවසන තැනැත්තාට දුක් වේ! මන්ද ඒවා රන් රිදීවලින් ආලේප කර තිබුණද+ ඒවාට පණ නැත.+