ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 7:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ‘අහස් දේවතාවියට’+ පූජා ඔප්පු කිරීම සඳහා රොටි සෑදීමට මව්වරු පිටි අනති. පුත්‍රයෝ දර අහුලති. පියවරු ගිනි අවුළති. මාගේ සිතට වේදනාවක් ඇති කරන බව දැන දැනත්+ ඔවුහු වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කරති.+

  • යෙරෙමියා 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යූදාහි රජවරුන්ගේ මාලිගාවල හෝ යෙරුසලමේ වැසියන්ගේ නිවෙස්වල හෝ පිහිටි පැතලි වහල මත සිට සෙනඟ ආකාශ වස්තූන්ට සුවඳ දුම් ඔප්පු කළ නිසාත්+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළ නිසාත්+ ඒ සෑම ස්ථානයක්ම තෝෆෙත් මෙන් අපවිත්‍ර තත්වයකට පත් වනු ඇත.’”+

  • යෙරෙමියා 44:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අපිත්+ අපේ මුතුන්මිත්තනුත්+ රජවරුනුත්+ අධිපතීනුත් පොරොන්දු වුණු විදිහට+ යූදාහි නගරවල හා යෙරුසලමේ වීථිවල අහස් දේවතාවියට සුවඳ දුම්+ හා පාන පූජා+ ඔප්පු කළා. දැනුත් අපි ඒ විදිහටම කරනවා. මොකද ඒ කාලයේ අපිට ඇති තරම් කන්න බොන්න තිබුණා. අපි කිසි කරදරයක් නැතුව ජීවත් වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න