එසකියෙල් 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම ඇතුල් වී බැලූ විට, බඩ ගා යන සතුන්ගේද පිළිකුල්සහගත තිරිසනුන්ගේද+ ඊශ්‍රායෙල්වරුන් වැඳුම්පිදුම් කළ පිළිකුල්සහගත දෙවිවරුන්ගේද+ රූප බිත්තිය වටේටම කැටයම් කර තිබූ ආකාරය දුටුවෙමි.+ එසකියෙල් 23:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 බිත්තිය පුරා කැටයම් කළ පුරුෂයන්ගේ රූප+ එනම්, තද රතු පාටින් සායම් කළ+ කල්දිවරුන්ගේ රූප+ දුටු ඇය වේශ්‍යාකමට තව තවත් පෙලඹුණාය.
10 මම ඇතුල් වී බැලූ විට, බඩ ගා යන සතුන්ගේද පිළිකුල්සහගත තිරිසනුන්ගේද+ ඊශ්‍රායෙල්වරුන් වැඳුම්පිදුම් කළ පිළිකුල්සහගත දෙවිවරුන්ගේද+ රූප බිත්තිය වටේටම කැටයම් කර තිබූ ආකාරය දුටුවෙමි.+
14 බිත්තිය පුරා කැටයම් කළ පුරුෂයන්ගේ රූප+ එනම්, තද රතු පාටින් සායම් කළ+ කල්දිවරුන්ගේ රූප+ දුටු ඇය වේශ්‍යාකමට තව තවත් පෙලඹුණාය.