රෝම 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එසේනම් අපට මේ ගැන කිව හැක්කේ කුමක්ද? එනම් ඊශ්‍රායෙල් ජාතිය මහත් ආශාවකින් ලබාගැනීමට උත්සාහ කළ දේ ඔවුන්ට ලබාගත නොහැකි වූ බවය.+ ඒ දේ හිමි වූයේ ඔවුන් අතරින් තෝරාගත් පිරිසකට පමණි.+ සෙසු අය ක්‍රියා කළේ මුරණ්ඩු ආකාරයටය.+
7 එසේනම් අපට මේ ගැන කිව හැක්කේ කුමක්ද? එනම් ඊශ්‍රායෙල් ජාතිය මහත් ආශාවකින් ලබාගැනීමට උත්සාහ කළ දේ ඔවුන්ට ලබාගත නොහැකි වූ බවය.+ ඒ දේ හිමි වූයේ ඔවුන් අතරින් තෝරාගත් පිරිසකට පමණි.+ සෙසු අය ක්‍රියා කළේ මුරණ්ඩු ආකාරයටය.+