ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවියනි, ඔබට සමාන තව දෙවි කෙනෙක් සිටීද?+

      ඔබ තරම් ශුද්ධ කෙනෙක් තවත් සිටීද?+

      පුදුම දනවන ක්‍රියා+ කරන තැනැත්තා ඔබය. ප්‍රශංසාව+ හා ගරුබිය+ ලැබිය යුතු තැනැත්තාද ඔබය.

  • ගීතාවලිය 99:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 සියලු ජනයා ඔහුගේ නාමයට ප්‍රශංසා කරත්වා!+

      ඔහුගේ නාමය ශ්‍රේෂ්ඨය. ශුද්ධය. ගරුබිය දනවනසුලුය.+

  • ලූක් 1:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 බලවත් තැනැත්තාණන් මා වෙනුවෙන් කළේ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද! ඔහුගේ නාමය ශුද්ධයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න