උත්පත්ති 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+ රෝම 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ ආකාරයටම මේ කාලයේදීත් කුඩා පිරිසක් ඉතුරුව සිටිති.+ ඔවුන්ව තෝරාගෙන තිබෙන්නේ+ දෙවිගේ මහත් කරුණාව නිසාය. ගලාති 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෙය මතකයේ තබාගෙන ආබ්‍රහම්+ සහ ඔහුගෙන් පැවතෙන තැනැත්තාට+ දෙවි දුන් පොරොන්දු ගැන සලකා බලන්න. මෙහිදී දෙවි, “ඔබෙන් පැවතෙන තැනැත්තන්ට” කියා පවසමින් බොහෝදෙනෙකු ගැන සඳහන් කරනවා වෙනුවට+ “ඔබෙන් පැවතෙන තැනැත්තා”+ කියා පවසයි. ඒ තැනැත්තා නම් ක්‍රිස්තුස්ය.+ ගලාති 3:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මීට අමතරව ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.+ ඔහුට දුන් පොරොන්දුවට ඔබත් උරුමක්කරුවෝය.+
18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+
5 ඒ ආකාරයටම මේ කාලයේදීත් කුඩා පිරිසක් ඉතුරුව සිටිති.+ ඔවුන්ව තෝරාගෙන තිබෙන්නේ+ දෙවිගේ මහත් කරුණාව නිසාය.
16 මෙය මතකයේ තබාගෙන ආබ්‍රහම්+ සහ ඔහුගෙන් පැවතෙන තැනැත්තාට+ දෙවි දුන් පොරොන්දු ගැන සලකා බලන්න. මෙහිදී දෙවි, “ඔබෙන් පැවතෙන තැනැත්තන්ට” කියා පවසමින් බොහෝදෙනෙකු ගැන සඳහන් කරනවා වෙනුවට+ “ඔබෙන් පැවතෙන තැනැත්තා”+ කියා පවසයි. ඒ තැනැත්තා නම් ක්‍රිස්තුස්ය.+
29 මීට අමතරව ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.+ ඔහුට දුන් පොරොන්දුවට ඔබත් උරුමක්කරුවෝය.+