හිතෝපදේශ 15:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි.+ නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.+ මීකා 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ කාලයේදී ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත.+ ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.+
4 ඒ කාලයේදී ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත.+ ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.+