ගීතාවලිය 62:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුන් ලබා දෙන උපදෙස් පිළිපැදීමෙන් කෙනෙකු සතු ආත්ම ගරුත්වය නැති වන්නේය.+බොරු කීමෙන් ඔවුහු ආස්වාදයක් ලබති.+ඔවුහු මුවින් ප්‍රශංසා කළත් සිතින් ශාප කරති.+ සීලාහ්.
4 ඔවුන් ලබා දෙන උපදෙස් පිළිපැදීමෙන් කෙනෙකු සතු ආත්ම ගරුත්වය නැති වන්නේය.+බොරු කීමෙන් ඔවුහු ආස්වාදයක් ලබති.+ඔවුහු මුවින් ප්‍රශංසා කළත් සිතින් ශාප කරති.+ සීලාහ්.