යෙසායා 31:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඊශ්‍රායෙල්වරුනි, ඔබ මට විරුද්ධව බරපතළ ලෙස පව් කළහුය.+ දැන් පසුතැවී මා වෙතට හැරී එන්න.+ යෙරෙමියා 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවියනි, ඊශ්‍රායෙල්හි බලාපොරොත්තුව ඔබයි.+ නමුත් ඔබව අත්හැර යන සියලුදෙනාම ලැජ්ජාවට පත් වන්නෝය.+ ඔවුන් ජීවනදායක දිය උල්පත වන යෙහෝවා දෙවි+ වන ඔබව අත්හැර යන බැවින්+ ඔවුන්ගේ නම් ලියනු ලබන්නේ පොළොවේ දූවිලි මතය. හෙබ්‍රෙව් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සහෝදරයෙනි, ඔබ ජීවමාන දෙවිව අත්හැරියොත් ඔබේ හදවත විශ්වාසයක් නැති දුෂ්ට තත්වයකට පත් විය හැක.+ එහෙයින් පරෙස්සම් වන්න.
13 යෙහෝවා දෙවියනි, ඊශ්‍රායෙල්හි බලාපොරොත්තුව ඔබයි.+ නමුත් ඔබව අත්හැර යන සියලුදෙනාම ලැජ්ජාවට පත් වන්නෝය.+ ඔවුන් ජීවනදායක දිය උල්පත වන යෙහෝවා දෙවි+ වන ඔබව අත්හැර යන බැවින්+ ඔවුන්ගේ නම් ලියනු ලබන්නේ පොළොවේ දූවිලි මතය.
12 සහෝදරයෙනි, ඔබ ජීවමාන දෙවිව අත්හැරියොත් ඔබේ හදවත විශ්වාසයක් නැති දුෂ්ට තත්වයකට පත් විය හැක.+ එහෙයින් පරෙස්සම් වන්න.