ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 51:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “යෙරුසලම් දියණිය, නැඟිටින්න!+ යෙහෝවා දෙවි වන මාගේ කෝපය නමැති කුසලානයෙන් බීවාවූ+ ඔබ අවදි වන්න! අන්තිම බින්දුව දක්වාම+ එයින් බීවාවූ ඔබ දැන් මත් වී වැනිවැනී සිටින්නෙහිය.

  • යෙසායා 52:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්‍ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+

  • යෙසායා 58:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 58 “මාගේ සෙනඟ වන යාකොබ්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ වැරදි පෙන්වා දෙන්න. කිසිවක් නොසඟවා+ ඔවුන්ගේ වැරදි හඬ නඟා ප්‍රකාශ කරන්න.+ හොරණෑවක් මෙන් ඔබ කෑගසන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න