යෙසායා 32:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “පාළුකරයේ යුක්තිය රජයයි. සරුසාර උයන ධර්මිෂ්ඨ ජනයාගෙන් පිරී ඉතිරෙයි.+ 2 පේතෘස් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක්+ සහ අලුත් පොළොවක්+ පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.
13 නමුත් ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක්+ සහ අලුත් පොළොවක්+ පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.