ගීතාවලිය 37:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.+දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.+ ගීතාවලිය 37:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය.+ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.+ මතෙව් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මෘදු ගුණැති අය+ සන්තෝෂවත්. මන්ද ඔවුන්ට පොළොව උරුම වෙයි.+ එළිදරව් 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ජයගන්නාට ඒ දේවල් උරුම වන්නේය. මම ඔහුගේ දෙවි වන්නෙමි.+ ඔහු මාගේ පුත්‍රයා වන්නේය.+