ගීතාවලිය 92:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවිගේ ගෘහයේ එනම්, අපේ දෙවිගේ මළුවේ+සිටවනු ලැබූ අය+ සශ්‍රීකව වැඩෙන්නෝය. මතෙව් 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “ස්වර්ගයේ සිටින මගේ පියාණන් පැළ නොකළ සෑම පැළයක්ම උදුරා දමනු ලබයි.+
13 එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “ස්වර්ගයේ සිටින මගේ පියාණන් පැළ නොකළ සෑම පැළයක්ම උදුරා දමනු ලබයි.+