ගීතාවලිය 147:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බිඳුණු සිත් ඇත්තන්ට+ ඔහු සහනය දෙන්නේය.+ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.+ 2 කොරින්ති 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් තීතස් පැමිණ අප සමඟ යම් කලක් සිටි* නිසා අධෛර්යයට පත් වී සිටින අයව සනසන දෙවි+ ඔහු මාර්ගයෙන් අපව සැනසුවේය.
6 නමුත් තීතස් පැමිණ අප සමඟ යම් කලක් සිටි* නිසා අධෛර්යයට පත් වී සිටින අයව සනසන දෙවි+ ඔහු මාර්ගයෙන් අපව සැනසුවේය.