ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔහු එසේ නියෝග කළේ ඒ දවස් දෙකේදී යුදෙව්වරුන්ට සතුරන්ගෙන් නිදහස ලැබුණු බව සිහි කිරීමටය.+ එමෙන්ම ඒ මාසයේදී ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත් වැලපීම+ සතුටටත් පෙරළුණු බව සිහි කිරීමටය. ප්‍රීති වෙමින් උත්සව පැවැත්වීමටත් කෑම බීම හුවමාරු කරගැනීමටත්+ දුප්පතුන්ට තෑගිබෝග බෙදා දීමටත්+ ඒ දිනයන් යොදාගත යුතු බව ඔහු දැනුම් දුන්නේය.

  • ගීතාවලිය 30:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 වැලපෙමින් සිටි මට නටන්න සැලැස්වුවේ ඔබය.+

      මා ඇඳ සිටි ගෝණි රෙදි ගලවා ප්‍රීතිය නමැති සළු මට පැළඳුවේ ඔබය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න