ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 44:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එහෙත් මාගේ සේවකයාගේ වචන සැබෑ බව මම ඔප්පු කර පෙන්වන්නෙමි. මගේ පණිවිඩකරුවන්ගේ සැලසුම් සියල්ල මම සාර්ථක වීමට සලස්වන්නෙමි.+ මම යෙරුසලම ගැන, ‘එය නැවත ජනාවාස නුවරක් බවට පත් වෙයි’+ කියාත් යූදා දේශයේ නුවරවල් ගැන, ‘ඒ සියල්ල නැවත ගොඩනඟනු ඇත.+ එහි පාළු තැන් මම නැවත ගොඩනඟන්නෙමි’+ කියාත් පවසන්නෙමි.

  • යෙසායා 58:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ජනයා ඔබේ කීම අසා කාලාන්තරයක් පුරා පාළුවට ගොස් තිබුණු ඔබේ ස්ථාන යළි ගොඩනඟනු ඇත.+ ඔබ පරම්පරා ගණනාවක් පුරා පැවති අත්තිවාරම් නැවත ඉදි කරන්නහුය.+ ‘බිඳී ගිය පවුරු අලුත්වැඩියා කරන,+ වාසස්ථාන යළි පිහිටුවන පිණිස මංමාවත් ගොඩනඟන්නාවූ තැනැත්තා’ ලෙස ඔබව හඳුන්වනු ලබයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න