ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 23:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 නමුත් ඇයට ගෙවන කුලියත් ඇය උපයන ලාභයත්+ යෙහෝවා දෙවිට කැප වූ දෙයක් බවට පත් වන්නේය. ඒ කිසිවක් රැස් කර තබාගන්න ඇයට නොහැකි වෙයි. මන්ද ඒ සියල්ල යෙහෝවා දෙවිගේ සේවකයන්ගේ ප්‍රයෝජනය පිණිස වෙන් කරනු ලබන්නේය.+ ඔවුහු ඒවායින් කා බී වටිනා සළුපිළි මිල දී ගෙන තෘප්තියට පත් වන්නෝය.+

  • යෙසායා 60:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එය දැක ඔබේ මුහුණ දීප්තිමත් වෙයි.+ ඔබේ සිත සතුටින් පිරී ඉතිරී යයි. මන්ද සමුද්‍රයේ සියලු සම්පත්ද ජාතීන්ගේ වස්තුද ඔබට හිමි වෙයි.+

  • යෙසායා 60:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 කේදාර්+ ගෝත්‍රිකයන්ගේ මුළු සත්ව රැළම ඔබ වෙතට රැගෙන එනු ඇත. නෙබායොත්+ ගෝත්‍රිකයන්ගේ බැටළුවනුත් ඔබේ ප්‍රයෝජනය සඳහාය.+ ‘මාගේ පූජාසනය මත තබන උන්ව මම පිළිගන්නෙමි.+ මෙසේ, මම මාගේ ගෘහයේ අලංකාරය තව තවත් වැඩි කරන්නෙමි.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න