ද්විතීය කතාව 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු එතරම් ප්‍රිය නොකරන භාර්යාවගේ පුත්‍රයා වුණත්, මුලින්ම බිහි වූ දරුවා ඔහුයි.+ ඒ නිසා ඔහුට සෑම දෙයකින්ම කොටස් දෙකක්+ දෙමින් කුලුඳුලාට හිමි අයිතිය ලබා දිය යුතුයි.+ 2 රාජාවලිය 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන් දෙදෙනා එගොඩ වූ පසු එලියා එලිෂාට කතා කර, “මාව ඔබෙන් වෙන් කරන්න කලින් ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න”+ යයි කීවේය. එලිෂා මෙසේ පැවසුවේය. “ඔබට ලැබුණු බලයෙන්+ දෙකොටසක්+ මට දෙන්න.”*+
17 ඔහු එතරම් ප්‍රිය නොකරන භාර්යාවගේ පුත්‍රයා වුණත්, මුලින්ම බිහි වූ දරුවා ඔහුයි.+ ඒ නිසා ඔහුට සෑම දෙයකින්ම කොටස් දෙකක්+ දෙමින් කුලුඳුලාට හිමි අයිතිය ලබා දිය යුතුයි.+
9 ඔවුන් දෙදෙනා එගොඩ වූ පසු එලියා එලිෂාට කතා කර, “මාව ඔබෙන් වෙන් කරන්න කලින් ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න”+ යයි කීවේය. එලිෂා මෙසේ පැවසුවේය. “ඔබට ලැබුණු බලයෙන්+ දෙකොටසක්+ මට දෙන්න.”*+