යෝබ් 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෝබ් තම මිත්‍රයන් තිදෙනා වෙනුවෙන් යාච්ඤා කළ පසු+ ඔහු අද්දකිමින් සිටි සියලු දුක් පීඩාවලින් යෙහෝවා දෙවි ඔහුව නිදහස් කළේය.+ යෝබ්ට අහිමි වී තිබූ සියලු ධන සම්පත්වලට වඩා දෙගුණයකින් දෙවි ඔහුට ආශීර්වාද කළේය.+
10 යෝබ් තම මිත්‍රයන් තිදෙනා වෙනුවෙන් යාච්ඤා කළ පසු+ ඔහු අද්දකිමින් සිටි සියලු දුක් පීඩාවලින් යෙහෝවා දෙවි ඔහුව නිදහස් කළේය.+ යෝබ්ට අහිමි වී තිබූ සියලු ධන සම්පත්වලට වඩා දෙගුණයකින් දෙවි ඔහුට ආශීර්වාද කළේය.+