ගීතාවලිය 137:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙරුසලම, මට ඔබව සිහි නොවන්නේ නම්,+මා වඩාත්ම සතුටු වන්නේඔබ ගැන නොවේ නම්,+මාගේ දිව උඩු තල්ලට ඇලී තිබේවා!+ සෙකරියා 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ කාලයේදී යෙහෝවා දෙවි, ශුද්ධ දේශයෙන් තමන්ගේ උරුමය ලෙස තෝරාගන්නේ යූදා සෙනඟවය.+ ඔහු යෙරුසලමද තෝරාගන්නේය.+
6 යෙරුසලම, මට ඔබව සිහි නොවන්නේ නම්,+මා වඩාත්ම සතුටු වන්නේඔබ ගැන නොවේ නම්,+මාගේ දිව උඩු තල්ලට ඇලී තිබේවා!+
12 ඒ කාලයේදී යෙහෝවා දෙවි, ශුද්ධ දේශයෙන් තමන්ගේ උරුමය ලෙස තෝරාගන්නේ යූදා සෙනඟවය.+ ඔහු යෙරුසලමද තෝරාගන්නේය.+