ගීතාවලිය 149:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද යෙහෝවා දෙවි තම සෙනඟ ගැන සතුටු වන්නේය.+ඔහු නිහතමානී අයව ගැලවීම නමැති වස්ත්‍රයෙන් සරසවන්නේය.+ යෙරෙමියා 32:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කිරීමට මම ඉතා සතුටින් බලා සිටින්නෙමි.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිර ලෙස පිහිටුවන්නෙමි.+ මා ඒ දේ කරන්නේ මාගේ මුළු හදවතින්මය.’” ශෙපනියා 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟය. බලවන්තයෙකු මෙන් දෙවි ඔබව බේරාගන්නේය.+ ඔහු ඔබ ගැන බොහෝ සෙයින් ප්‍රීති වනු ඇත.+ ඔබට දක්වන ප්‍රේමය ගැන ඔහු සතුටු වන්නේය. ඔබ ගැන ප්‍රීති ඝෝෂා නඟනු ඇත.
41 ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කිරීමට මම ඉතා සතුටින් බලා සිටින්නෙමි.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිර ලෙස පිහිටුවන්නෙමි.+ මා ඒ දේ කරන්නේ මාගේ මුළු හදවතින්මය.’”
17 ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟය. බලවන්තයෙකු මෙන් දෙවි ඔබව බේරාගන්නේය.+ ඔහු ඔබ ගැන බොහෝ සෙයින් ප්‍රීති වනු ඇත.+ ඔබට දක්වන ප්‍රේමය ගැන ඔහු සතුටු වන්නේය. ඔබ ගැන ප්‍රීති ඝෝෂා නඟනු ඇත.