ගීතාවලිය 134:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෑත් දිගු කර දෙවිට අයැදින විට පවිත්‍රකමින් සැරසී සිටින්න.+යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ ක්‍රියා 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු දූතයා දෙස බලා, “ඇයි ස්වාමීනි” කියා බියෙන් ඇසුවේය. ඒ දේවදූතයා ඔහුට මෙසේ කීවේය. “දෙවි ඔබේ යාච්ඤා+ හා දයාන්විත ක්‍රියා ගැන සතුටු වෙනවා. ඔහු ඒ දේවල් අමතක කරන්නේ නැහැ.+
4 ඔහු දූතයා දෙස බලා, “ඇයි ස්වාමීනි” කියා බියෙන් ඇසුවේය. ඒ දේවදූතයා ඔහුට මෙසේ කීවේය. “දෙවි ඔබේ යාච්ඤා+ හා දයාන්විත ක්‍රියා ගැන සතුටු වෙනවා. ඔහු ඒ දේවල් අමතක කරන්නේ නැහැ.+