ගීතාවලිය 107:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි විසින් ගලවාගත් ජනයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+මන්ද ඔහු සතුරාගේ අතින් ඔබව බේරාගත්තේය.+ යෙසායා 35:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහි සිංහයන්වද දරුණු වනසතුන්වද හමු වන්නේ නැත.+ එහි ගමන් කරන්නේ මුදවාගනු ලැබූ අය පමණි.+
2 යෙහෝවා දෙවි විසින් ගලවාගත් ජනයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+මන්ද ඔහු සතුරාගේ අතින් ඔබව බේරාගත්තේය.+ යෙසායා 35:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහි සිංහයන්වද දරුණු වනසතුන්වද හමු වන්නේ නැත.+ එහි ගමන් කරන්නේ මුදවාගනු ලැබූ අය පමණි.+