ද්විතීය කතාව 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි ඔබව තෝරාගත්තේ ඔහු ඔබට ප්‍රේම කළ නිසයි.+ යෙහෝවා දෙවි තම මහත් බලය+ පාමින් ඔබව වහලුන් ලෙස තබාගත් ඊජිප්තුවේ රජු වන පාරාවෝගේ අතින් ඔබව නිදහස් කළේ+ ඔබේ මුතුන්මිත්තන්ට ඔහු දිවුරා කළ පොරොන්දුව නිසයි.+ ගීතාවලිය 106:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෙසේ දෙවි, ඔවුන්ට වෛර කළ තැනැත්තාගේ අතින් ඔවුන්ව බේරාගත්තේය.+සතුරාගෙන් ඔවුන්ව නිදහස් කරගත්තේය.+
8 යෙහෝවා දෙවි ඔබව තෝරාගත්තේ ඔහු ඔබට ප්‍රේම කළ නිසයි.+ යෙහෝවා දෙවි තම මහත් බලය+ පාමින් ඔබව වහලුන් ලෙස තබාගත් ඊජිප්තුවේ රජු වන පාරාවෝගේ අතින් ඔබව නිදහස් කළේ+ ඔබේ මුතුන්මිත්තන්ට ඔහු දිවුරා කළ පොරොන්දුව නිසයි.+